පුර පෝය හදට

                                                                 පුර පෝය හදට 
                                                                                           සුනිල් එදිරිසිංහ 




පුර පෝය හදට පෙමින් බැදුණු තාරකා ලදුන් 
ගී හඩින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වලාවේ..........
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන් //

මුතු මාල පොටක් ගෙලේ බදින දා
සිත කෝල සිතුම් එබී බලන දා
රෑ නින්ද නැතිව හීන දුටුව දා
හිත ආදරයක බැදුනිද මන්දා
පුර පෝය හදට......//

රන් තොරණ බැද මග සරසන දා
හද රබන් තුරන් හඩින් වයෙන දා
නෑ හිත මිතුරන් හිනා පුරන දා
හිත ආදරයක බැදුනිද මන්දා
පුර පෝය හදට......// 


                                                   

No comments:

Post a Comment

Names of artists & their songs

* Sunil Edirisinghe - Me Tharam, Sandakada Pahanaka, Pura Poya Hadata
* Amarasiri Peris - Hanthanata, Iri Thalunu wala, Mage Punchi
* Athma Liyanage - Liyathabara, Penena Nopenena, Hitha Dura Handa