- අමරසිරි පීරිස් -
ඉරි තැලුණු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දිගින් හබා එන මොටෝරථ රඟ සෙනඟ රවටනු
වටපිටේ සීරුවට විදුලි ඇස් සිනාසේවි
නොරැවටී යන්න යමු කහ ඉරෙන් එතෙර වීලා
රිය පෙලේ කිරුළු හිමි රජවරුන් අත වනාවී
බිම බලන් යන්න යමු කහ ඉරත් රැලි වැටිලා
No comments:
Post a Comment