මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා //
කළුවර රෑ හදක් වගේ.....
අහසේ නුඹ ඉන්නවනම්
ආසයි මම නොකී කවිය ....
නුඹට කියන්න
තරහක් නෑ නුඹ බැස යන්න
මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරනවානම්.....
ආසයි මං කවුළු පියන් ඇරලා තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න
No comments:
Post a Comment